Pages

Dance

ශාන්ත ආනාවේ සෑම නර්තන සම්ප්‍රදායක්ම පවතී.
උඩරට, පහතරට පමණක් නොව Hip Hop,Free style නැටුම් සම්ප්‍රදායන්ද පවතී.

උඩරට
දැන්ට නර්ථන ආචාරවරයා ලෙස අප පාසලේ කටයුතු කරන්නෙ ප්‍රේමදාස ගුරුභවතායි.නමුත් මීට පෙර සිටි පියලතා ගුරුමහත්මියද අමතක කල නොහැකිය.දැනත බොහො ප්‍රසිධ්දියක් ඉසිලීමට පාසල් උඩරට නර්ථන කණ්ඩායම සමත්ව ඇත.මේ වන විට 2011 සමස්ත ලංකා පාසල් නර්ථන පළාත් තරගාවලියද අප පාසල් උඩරට නර්ථන කණ්ඩායම නියොජනය කරයි.

No comments:

Post a Comment