Monday, September 13, 2010
2010 සමස්ථ ලංකා නර්ථන තරගාවලිය -පළාත් තරග
වයඹ පළාතෙ සමස්ත ලංකා නර්තන පළත් තරග කුරුණැගල මාවතගම ජාතික පාසලේදී පැවැත්විය.මේ සදහා ශන්ත ආනාවේ නර්තන දෙකක් ද ඉදිරිපත් විය.ඒකල අංශයෙන් තුරගා වන්නමද,සමූහ අංශයෙන් සැවුල වන්නමද මේ මෙසදහා ඉදිරිපත් විය.
Friday, September 10, 2010
වෙස් මංගල්‍යය
සමස්ත ලංකා නර්තන තරග ජයග්‍රහණ
අප පසල් නර්තන කණ්ඩයම සමස්තලංකා පසල් නර්තන වලට සහභාගී ජයග්‍රහනද ලබගෙන ඇත.
2008-සැවුල වන්නම(සමූහ නර්තන අංශය)-ප්‍රථම ස්ථානය
2008-තුරගා වන්නම(ඒකල නර්ත්න-මුදිත ගොවින්ද)-දෙවන ස්ථනය
2009-සූවිසි විවරණ(සමූහ නර්තන අංශය)-ප්‍රථම ස්ථනය
2009-තුරගා වන්නම(ඒකල නර්ත්න-යසිරු දිල්ශන් චතුරංග)-දෙවන ස්ථනය
මෙ ආකාරයට බොහෝ ජයග්‍රහණ ශන්ත අනවීය නර්තන කණ්ඩයම ලැබගෙන ඇත.

Subscribe to:
Posts (Atom)