Pages

Monday, September 13, 2010

2010 සමස්ථ ලංකා නර්ථන තරගාවලිය -පළාත් තරග

වයඹ පළාතෙ සමස්ත ලංකා නර්තන පළත් තරග කුරුණැගල මාවතගම ජාතික පාසලේදී පැවැත්විය.මේ සදහා ශන්ත ආනාවේ නර්තන දෙකක් ද ඉදිරිපත් විය.ඒකල අංශයෙන් තුරගා වන්නමද,සමූහ අංශයෙන් සැවුල වන්නමද මේ මෙසදහා ඉදිරිපත් විය.

Friday, September 10, 2010

වෙස් මංගල්‍යය


2010 වසරෙ ඉත අලංකර අයුරින් වෙස් මංගල්‍යය කුරුණැගල ඇත්කද රජමහ විහරයෙදී 2010 අගොස්තු මස නව වන ඩින පැවත්විය.මෙහිදී ශන්ත ආනාවේ සිසුන් නව දෙනෙකුට වෙස් පැලදවීම සිදු විය.පාසලේ නර්තන විශය භාර ගුරුවරුන් වන පියලතා ගුරුතුමිය සහ ප්‍රේමදාස ගුරුතුමගේ මූලිකත්වයෙන් වෙස් මංගල්‍යය සිදුවිය.

සමස්ත ලංකා නර්තන තරග ජයග්‍රහණ

අප පසල් නර්තන කණ්ඩයම සමස්තලංකා පසල් නර්තන වලට සහභාගී ජයග්‍රහනද ලබගෙන ඇත.
2008-සැවුල වන්නම(සමූහ නර්තන අංශය)-ප්‍රථම ස්ථානය
2008-තුරගා වන්නම(ඒකල නර්ත්න-මුදිත ගොවින්ද)-දෙවන ස්ථනය
2009-සූවිසි විවරණ(සමූහ නර්තන අංශය)-ප්‍රථම ස්ථනය
2009-තුරගා වන්නම(ඒකල නර්ත්න-යසිරු දිල්ශන් චතුරංග)-දෙවන ස්ථනය

මෙ ආකාරයට බොහෝ ජයග්‍රහණ ශන්ත අනවීය නර්තන කණ්ඩයම ලැබගෙන ඇත.