Pages

Friday, December 30, 2011

Thursday, March 3, 2011

2010 වර්ශවසාන විවිධ ප්‍රසංගය

2010 වසරේ විවිධ ප්‍රසංගය ඉතා සාර්ථක අයුරින් නිමවිය.

2010 සමස්ථ ලංකා නර්ථන තරගාවලි

අප පාසල 2010 සමස්ථ ලංකා නර්ථන තරගවලියෙ සෞල වන්නම ඉදිරිපත් කිරීමෙන් දෙවන ස්ථානය ලබාගත්හ.

Monday, September 13, 2010

2010 සමස්ථ ලංකා නර්ථන තරගාවලිය -පළාත් තරග

වයඹ පළාතෙ සමස්ත ලංකා නර්තන පළත් තරග කුරුණැගල මාවතගම ජාතික පාසලේදී පැවැත්විය.මේ සදහා ශන්ත ආනාවේ නර්තන දෙකක් ද ඉදිරිපත් විය.ඒකල අංශයෙන් තුරගා වන්නමද,සමූහ අංශයෙන් සැවුල වන්නමද මේ මෙසදහා ඉදිරිපත් විය.

Friday, September 10, 2010

වෙස් මංගල්‍යය


2010 වසරෙ ඉත අලංකර අයුරින් වෙස් මංගල්‍යය කුරුණැගල ඇත්කද රජමහ විහරයෙදී 2010 අගොස්තු මස නව වන ඩින පැවත්විය.මෙහිදී ශන්ත ආනාවේ සිසුන් නව දෙනෙකුට වෙස් පැලදවීම සිදු විය.පාසලේ නර්තන විශය භාර ගුරුවරුන් වන පියලතා ගුරුතුමිය සහ ප්‍රේමදාස ගුරුතුමගේ මූලිකත්වයෙන් වෙස් මංගල්‍යය සිදුවිය.